dcsimg
Image of Doll orchid
Creatures » » Plants » » Dicotyledons » » Orchids »

Doll Orchid

Habenaria crinifera Lindl.

නාරිලතා ( Sinhalese )

provided by wikipedia emerging languages

නාරිලතා (ඉංග්‍රීසි: Habenaria crinifera) තරමක් දුර්ලබ ආසියාවේ හමුවන ඕකිඩ් විශේෂයකි. [1]

සාහිත්‍යයේ භාවිතය

හිමාල වනයේ පිපිනවා යැයි සැලෙකන මලකි. රංගනයක යෙදී සිටින ලලනාවකගේ රැව ලෙස දිස්වෙි. මල් පිපෙන කාලයන්හි ඒවා දැකීමෙන් නාපසයින්ගේ ධයාන කැඩෙන බව සදහන්වෙි.

මූලාශ්‍ර

  1. Bushana Kalhara. "නාරිලතා [Narilatha] (Habenaria crinifera)". Biodiversity of Sri Lanka. Retrieved 2017-11-06.
license
cc-by-sa-3.0
copyright
විකිපීඩියා කතුවරුන් සහ කතුවරුන්