ග්ලිරිසීඩියා සේපියම් (ඉංග්‍රීසි: Gliricidia sepium) එසේත් නැත්නම් සාමාන්‍ය ව්‍යවහාරයට අනුව ග්ලිරිසීඩියා යනු මීටර 10 ක් 12 ක් පමණ උසට වැවෙන ගසකි. ගිනිසීරියා, මකුලත, ලාඩප්පා, නන්චි, වැටහිරියා, වැටමාර, ඇල්බීසියා, සෙවන සහ කොළ පොහොර යන නම් ද මේ ගසට භාවිතා වේ.[2]