dcsimg

මහ කුරුලු පිය පැපිලියා ( cinghalais )

fourni par wikipedia emerging languages

ශ්‍රී ලංකාවට ආවේණික සමනළයා වන මෙම සමනළයා ශ්‍රී ලංකාව පුරා ම ව්‍යාප්ත වී ඇති සමනළ වර්ගයකි. මෙම සමනළයා ලංකාවේ සිටින විශාලතම සමනළ වර්ගය ද වේ. තටු විහිදූ විට තටු අතර පරතරය මිලි මීටර් 165ත් 180ත් අතර වේ. ඉදිරි තටු කළු පැහැති වේ. පසු තටු කළු පැහැති වුවත් එහි මැද කහ පැහැති හෝ රන්වන් පැහැයකින් යුක්ත වේ.

ව්‍යාප්තිය

මූලාශ්‍ර

  • Bingham, C. T. (1907) Fauna of British India. Butterflies. Vol 2.

බාහිර සබැඳුම්

licence
cc-by-sa-3.0
droit d’auteur
විකිපීඩියා කතුවරුන් සහ කතුවරුන්